Colombo Today Local News

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකුට සිත්රිදවීමක් ඇතිවූයේ නම් සමාව අයද සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පැවසන්නීය.

එහිදී ජාතික ගීයේ ඇතැම් වචන උච්චාරණය කිරීම පිළිබඳව ගැටලුවක් ඇතිවී තිබෙන බව හැගෙන බවත් ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු ආකාරයෙන් අර්ථකථනය වෙනස් කිරීමට කිසිවටකත් අදහස් නොකළ බවත් ඇය වැඩි දුරටත් පවසන්නීය.

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

Admin

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

colombotoday

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

colombotoday

පැය 24ක් තුළ දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1700ක් අත්අඩංගුවේ

colombotoday

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday

බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර මන්ත්‍රීවරු අසභ්‍ය දර්ශන නැරඹූ හැටි මෙන්න [Video]

colombotoday