Colombo Today Local News

ප්‍රමිති ගැටලු හමුවේ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට…

වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන්කරන්නේ, ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද ඒ අතර වන බවයි.

ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ ඖෂධ අතර දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ 6ක් වන බව ඔහු වැඩි දුරටත් පවසයි.

Related posts

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

colombotoday

පෞද්ගලික ආරවුලකට පියා ගේ මෝටර් රථය පුතා හප්පයි

Admin

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

colombotoday

දුම්රිය සංඥ දෝෂයක් – කඩාකප්පල් ක්‍රියාවක් දැයි පරීක්ෂණ

colombotoday

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

colombotoday

පෙම් යුවළක් දියේ ගිලී අතුරුදන්

Admin