Colombo Today Local News

“විදේශ නිරීක්ෂකයන් ගෙන්වා පරීක්ෂණ කර වැරදි කළ හමුදාවේ අයට දඩුවම් කළ යුතුයි ” – ෆොන්සේකා

fonseka

මානුෂීය මෙහෙයුමේ අවසන් සමයේදී සිදු වූවායැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් හමුදාවට එල්ල වී ඇති චෝදනා පිළිබදව පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ සිදු කරන පරීක්ෂණ සදහා විදේශ නිරීක්ෂකයන් සහභාගී කරගත යුතු බවද තමන්ගේද නම සම්බන්ධ වූ සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ලෝකයා දැනගතයුතුව ඇතැයිද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් කීය.

 

ඇමති ෆොන්සේකාගේ සම්පූර්ණ කතාව මෙතැනින්

Related posts

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනී

Admin

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

colombotoday

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

ඩුබායි පොලිසිය, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලවා සිංදු කියවයි…

colombotoday

කොවිඩ් මරණ සාමාන්‍ය මිනී පෙට්ටියක් රු.18,000යි. මල්ශාලාව නිෂ්පාධකයාගෙන් ගන්නේ දෙදාහට. – රජයට මැදිහත්විය නොහැකි බව ඇමති කියයි

colombotoday