Colombo Today Local News

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

දුම්රිය රියැදුරන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අදත් දුම්රිය 4කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කරන්නේ, ඒ සියල්ල කාර්යාල වන දුම්රිය බවයි.

ඊයේ (24)දින දුම්රිය ගමන්වාර 60ක් පමණ අවලංගු වූ බව ඔහු පැවසීය.

විදුලි බලවේග ධාවනාගාර සේවකයින් අතිකාල කප්පාදුව, උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා ආරම්භ කළ දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (24)දින අවසන් කර ඇත.

Related posts

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

colombotoday

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

colombotoday