Colombo Today Local News

දැඩි සුළඟින් විදුලිය බිඳවැටීම් දාහතර දහසක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් දාහතර දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම පාරිභෝගිකයන් පනස් දහසකට පමණ විදුලිය විසන්ධි වී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

විදුලි බල මණ්ඩලය මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍යවරයා නුවරඑළිය, මහනුවර වැනි ප්‍රදේශ වල සහ ජලාශ ආශ්‍රිතව මෙන්ම වර්ෂාපතනය අධිකව පවතින ප්‍රදේශ වල මේ තත්වය වාර්තා වෙන බවද එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

colombotoday

හැටන් දුම්රිය ස්ථානයේ අභිරහස් මරණයක්!

Admin

සියලු මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක් පිහිටුවීමට අවධානය

Admin

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

colombotoday

අමාත්‍ය මහින්දානන්දට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත​ට

colombotoday

පානදුරේ හොර කච්චේරියක් වටලයි – හිටපු නගර සභා ලිපිකරුවක් අත්අඩංගුවට

Admin