Colombo Today Local News

රුපියල තවත් පහළට

අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශක්තිමත් වෙමින් තිබූ රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ලංකා බැංකුව අද(15)දින නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව, ඩොලරයේ විකුණුම් මිල සටහන් වුයේ, රුපියල් 335 සත 60 ක් ලෙසයි.

ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315 ක් ලෙස සටහන් විය.

Related posts

සජිත් පැන්ෂන් යවා විපක්ෂය අපිට දෙන්න

Admin

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

Admin

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

ඇලෝසියස්ට-පලිසේනට ඇප නොලැබෙයි.. මාර්තු 15 දක්වා රිමාන්ඩ්

colombotoday

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

colombotoday

බුද්ධිමය දේපළ පනත අද සිට බලාත්මකයි

colombotoday