අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ප්රතිලාභීන්ගෙන් 95%ක් පමණ තොරතුරු තහවුරු කරගැනීමට ද එම වගකීම් පවරන ලද කමිටුව විසින් සිදුකර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරයි.