Colombo Today Local News

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

හාලිඇළ සහ උඩුවර අතරදී මෙලෙස මාර්ගයට ගල් පෙරළීම සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම මාර්ගය ආශ්‍රිතව දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday

පාන් මිලත් ඉහළ යයි

colombotoday

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

Admin

අන්තර්ජාතික නීතී කඩමින් සම්බාධක පනවා ඇති රටවල ගෑස් නෞකා හම්බන්තොටට රිංගනවද ?

colombotoday

උපසම්පදා භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතියේ අඩු ලුහුඬු කම්

colombotoday