Colombo Today Local News

නවසීලන්තයේ භූකම්පනයක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දුපතට ආසන්නයේ අද (31) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.

එම භූකම්පනය රිච්ටර් මාපාංක ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කළේය.

එරට කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ, මෙමඟින් සුනාමි අවධානමක් ඇති නොවන බවය.

භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හා දේපල හානියක් වාර්තා වී නොමැති බව සඳහන්ය.

Related posts

මහබැංකු බැදුම්කරයෙන් සුපිරි ගැහිල්ලක්.. ජනපති දන‍්නෙත් නෑ, කැබිනට්එක දන්නෙත් නෑ

colombotoday

ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු තලේබාන් පාලනය යටතේ සිටින්නට කැමැත්ත පළ කරයි

colombotoday

තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට

Admin

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

ෆොන්සේකාගේ අමාත්‍යධූරයට තට්ටු වේ? තීරණය ගන්න ජනපති – අගමැති අතර හමුවක් !

colombotoday

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin