Colombo Today Local News

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 12ක් රෝහලේ…

මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දුම්රියපොළ මංසන්දයේ දී එකම දිශාවට ධාවනය වූ වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඊයේ (29)දින සිදුව ඇති එම අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළේ සිට සමන්‍තුරේ දෙසට පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් හා අනුරාධපුර සිට සෝමාවතිය දෙසට වන්දනාකරුවන් රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයකි.

Related posts

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන් අද

Admin

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

colombotoday

මස් කඩේට ගෙනගොස්, හරක් බදින ලණුවකින් ගැටගසා නානගේ පුතා බදුල්ලේ තරුණයෙකුට පහර දෙයි

colombotoday

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

Admin

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

Admin