Colombo Today Sports News

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24)දින සම්මතවිය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවයි.

Related posts

අපි බලාපොරොත්තු අතහැර නැහැ – ඇන්ජලෝ මැතිව්ස්

colombotoday

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක් කරන්න අනුමැතිය ලැබෙයි

Admin

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday

අසේල ගුණරත්න සහ සිකුගේ ප්‍රසන්න යන යුධ හමුදා ක්‍රීඩකයින්ට හමුදා උසස්වීම්

colombotoday