World

බොර තෙල් මිල තවත් අඩු වෙයි

ලොව ප්‍රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කිරීමත් චීනය සහ අමෙරිකාව වැනි රටවලින් ඉල්ලුම අඩුවීමත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වා ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.48 දක්වාද අඩුවී තිබේ.

මේ දක්වා පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පැවති අතර 2022 සැප්තැම්බර් මාසයෙන් පසුව එසේ බොර තෙල් මිල අඩුවූ දීර්ඝතම කාලය එය වෙයි.

Related posts

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday

සිරියාව වෙනුවෙන් ලන්ඩනයේ උමං දුම්රියපලක ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

විනාශවුණු රුසියානු ගුවන් යානයේ දර්ශන

colombotoday

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday