Colombo Today Local News

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

මුලතිව්, වව්නික්කුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබේ.

අවරුදු 17 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඥාතී නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.

Related posts

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

ලාංකික නාවිකයන් 9ක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ

colombotoday

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday