Colombo Today Local News

Starship මංගල ගමනේදීම පුපුරා යයි

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් තිබේ.

ඊයේ(20) උදෑසන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කෙරුණි.

විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පමණ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ඉලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම නැවත මේ සදහා උත්සාහා ගන්නා බවය.

Related posts

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday