Colombo Today Local News

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු මිය යයි

ඔස්ට්‍රේලියාවේ දී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තිබේ.

එරට උතුරු ක්වීන්ස්ලන්ඩ් හි දිය ඇල්ලක දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පුත්‍රයා දියේ ගසාගෙන යාමත් සමග ඔහු බේරා ගැනීමට පියා උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ දී දෙදෙනාම දියේ ගිලී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 59 හැවිරිදි වියේ පසුවූ පියා සහ 21 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ පුත්‍රයා යි.

Related posts

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත අන්තර්ජාලයට එක්කළ තරුණියට වැඩ වරදී

colombotoday

ජමියතුල් උලමා අගමැති හමුවෙයි…

colombotoday

‘මව්බිමෙන්‘ කෑල්ලක් මහරාජාට විකුණයි !

colombotoday

නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති. මුදල් අමාත්‍යංශය අලි සබ්රිට

colombotoday

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම්… විසි එක අද සිට බලාත්මකයි

Admin

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අගෝස්තු 5 වැනිදා පිහිටුවනවා

colombotoday