Colombo Today Local NewsUncategorized

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත්, ඒ හරහා නිදහස් මාධ්‍ය, විකාශන අධිකාරිය හරහා නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙය තොරතුරු දැනගැනීමේ අයිතියටත්,මාධ්‍ය නිදහසට එරෙහිබ්බරපතල ක්‍රියාමාර්ගයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

මේ මගින් ආණ්ඩුවට අවනත සහ අනුගත රූකඩ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පැවසීය.

ආඥාදායක ඒකාධිපති විකාශන අධිකාරි පනතක් ගෙන ඒම හරහා රටේ මාධ්‍යයට කරන්නට යන තර්ජනය වහා නතර කිරීම සඳහා පෙරමුණ ගන්නා බව ද විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් පැවසීය.

Related posts

මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර !

colombotoday

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday

මුදල් අමාත්‍යංශයේ පිවිසුම් මාර්ගය අවහිර කිරීම සම්බන්ධයෙන් 21ක් අත්අඩංගුවට

colombotoday

පොලිසිට බෝම්බයක් ගැසූ සැකකරුවෙක් වෙඩි පහරින් මරුට

Admin

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday