Colombo Today Local News

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

විද්‍යාගාර පරීක්ෂණ සඳහා ආනයනික බිත්තරවල සාම්පල ලබා ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කුරුලු උණ වෛරසය ඇතුළු වෛරස් වර්ග ගණනාවක් සම්බන්ධයෙන් එම පරීක්ෂා කිරීම් සිදුකරන බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළාය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතයේ හා පශු වෛද්‍ය පර්යේෂණාගාරයේ පරීක්ෂා කිරීම් සිදු කෙරෙනු ඇති.

දින 4 ක් ඇතුළත අදාළ වාර්තා ලබා දීමට නියමිත අතර වාර්තාවල ගැටලුවක් නොමැති නම්, බිත්තර තොගය වෙළඳපොළට මුදා හැරීමට අවසර දෙන බව වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළා ය.

Related posts

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

කුරුණෑගල සියලුම කඩ සාප්පු, කාර්යාල වසා දමන ලෙස දැනුම් දෙයි.

colombotoday

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයට ලංකා ජයරත්න. රංග දිසානායක කොටුවට මාරු කෙරේ

colombotoday

පොලිස්පතිගෙන් STF ගැලවෙයි, මුලුමනින්ම ජනපති යටතට ගනී

colombotoday