Colombo Today Local News

රුපියලේ හුළං බහී

ශ්‍රී ලංකා මහ බැංකුව අද(16)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16)දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය.

ඒ අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද(16)තවත් ඉහළ ගොස් තිබේ.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

colombotoday

නිමල් පුංචිහේවා ස්වාධීන පුද්ගලයෙකු නොවෙයි – මැතිවරණ කොමිසමේ සභාපති ගැන අනුරගෙන් හෙළිදරව්වක්

Admin

අස්ගිරි අනුනාහිමියන් කල ප්‍රකාශයෙක් කිසිදු වරදක් නැහැ.. දුර දක්නා ණුවනකින් ඒ දෙස බැලිය යුතුයි

colombotoday

අගමැති අද ජාතිය අමතයි

colombotoday

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

colombotoday

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin