Colombo Today Local News

නිමල් පුංචිහේවා ස්වාධීන පුද්ගලයෙකු නොවෙයි – මැතිවරණ කොමිසමේ සභාපති ගැන අනුරගෙන් හෙළිදරව්වක්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ස්වාධීන පුද්ගලයෙකු නොවන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, නිමල් පුංචිහේවා මී‌ට පෙර කුමන පක්ෂවලට සහය දුන්නේ ද යන්න තමන් දන්නා බව ය.

ඒ අනුව, ඔහු ස්වාධීන පුද්ගලයෙකු නොවන බවට අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේ ය.

මැතිවරණ කල් දමන්නේ කාගේ වුවමනාව වෙනුවෙන් ද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

Related posts

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday

රවී, රෝසි, සුදර්ශනි සමග පාප් තුමා බැහැ දකින්න ජනපති වතිකානුවට යයි

colombotoday

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ!

colombotoday

අනුරාධපුරයෙන් එවූ ආධාරවලටත් වජිර නම ගහගෙන.. දුමින්දට ඩබල් මල පනී !

colombotoday

‘උතුරට වෙනම ප්‍රාන්ත පොලිසියක් සමග දෙමළ SSP, ASP ලා ඕනෑ…‘ – විග්නේශ්වරන්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ තව දින 6කින් අරඹයි

colombotoday