Colombo Today Local News

අලුත්වැඩියා ප්‍රමාදයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා

රජයේ රෝහල්වල විකිරණ ප්‍රතිකාර හා විකිරණ පරීක්ෂණ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ඒ, අලුත්වැඩියා ප්‍රමාද වීම හා අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ය.

මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 2ක සේවා ලබා ගැනීමට සති කිහිපයක සිට නොහැකි වී ඇති බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

ඔහු සදහන් කරන්නේ, X-Ray පරීක්ෂණ සිදු කිරීමටද බාධා මතුව ඇති බවයි.

Related posts

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin

ජාත්‍යන්තර කාන්තා දිනය අද

colombotoday

අගමැතිගේ බැදුම්කර ගමනින් එජාපය උදම් වෙයි.. “බය නැති අගමැති” කියා රට පුරා පොස්ටර් අලවයි

colombotoday

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

බදියුදීන් භාවිතා කළ මෝටර් රථ දෙකක් සොයා ගැනේ – රියදුරන් දෙදෙනාත් අත්අඩංගුවට

colombotoday