Colombo Today Local News

ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපති

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට නම් තවදුරටත් කැපකිරීම් කළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කළහොත් කෙටි කලකින් රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද හෙතෙම පැවසීය.

කලක් තිස්සේ අනුගමනය කරන ලද වැරදි සහගත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අද වන විට මෙරට ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

Related posts

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

ඉවත් කලේ බුවනෙක හෝටලය මිස රාජ සභා මණ්ඩපය නොවෙයි. කුරුණෑගල නගරාධිපතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්.

colombotoday

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday

ආණ්ඩුව ගෙදර යනතුරු සටන ඉදිරියට….

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday