Colombo Today Local News

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

සිය අනුබද්ධිත සමාගමක් වන ආගරපතන වැවිලි සමාගම, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට කටයුතු කරනු ලබන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී නිවේදනය කර සිටී.

මෙහිදී වැඩිදුරටත් ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී පවසන්නේ, මේ සම්බන්ධයෙන් ඊයේ (25)දින පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමක දී ඊට සිය කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ බවයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් කොමිසමේ අනුමැතීන් ලැබූ වහාම සමාගම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නියමිතය.

Related posts

වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිටපු ජනපති මිය‍ගොස් ඇති බව සිසුන්ට කියයි !

colombotoday

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin

‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් කිසිදු සහනයක් නෑ’

Admin

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය රිෂාඩ් බදුර්දීන්ගේ ගෝලයන්ගේ අනසකට

colombotoday

ජාතික විගණන පනත ව්‍යවස්ථාවට පටහැණියි… කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday