Colombo Today Local News

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර තර්ජනය කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වන ආනන්ද පාලිත මහතා සහ තවත් නායකයකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24)දින නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, ආනන්ද පාලිත මහතා සහ විදුලි පාරිභෝගික සංගමයේ තවත් නායකයෙකි.

මෙහි දෙවැනි සැකකරු ලබන 26 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද ලෙසද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.

Related posts

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

Admin

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday

ඊයේ පිපුරුණු දෙමටගොඩ නිවසේ හිමිකාර හාජ්ජියාර් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක්?

colombotoday