Colombo Today Local News

එජාපය කොළඹට ඇප බඳී – ජ්‍යෙෂ්ඨයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි බලාපොරොත්තුවක

2023 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ මහ ලේකම් කාර්යාලයේ දී අද සිදු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වී ඇත.

පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එම අවස්ථාවට සහභාගී වූ එජාප ජ්‍යෙෂ්ඨයෝ පවසයි.

Related posts

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

colombotoday

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

colombotoday

“පලාලි අධි ආරක්ෂිතයෙන් 62% දුන්නා.. ආය එක බිම් අඟලක්‌වත් දෙන්නේ නෑ“ – යාපනය යුද හමුදා ආඥාපති

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday