Colombo Today Local News

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(13)දින තීරණය කළේය.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 17 වෙනිදා 18 වැනි දා 19 වැනිදා සහ විසි වෙනිදා 20වෙනිදා රැස්වනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය.

Related posts

නීතිඥ සංගමයේ ලේකම්ගේ පියාට අල්ලස් චෝදනා

colombotoday

අගමැතිකමෙන් ඉවත් නොවන්නැයි මහින්ද රනිල්ට කීවා..

colombotoday

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ශාලාවක ගින්නක්

Admin

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

” බාල තෙල් ආනයනය කරන්නේ නැහැ..” තෙල් සංස්ථාව චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

colombotoday

ඉන්ධන මිල සූත්‍රය නොගැලපෙන්නක් – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

colombotoday