Colombo Today Local News

ඉන්දියාවෙ ආරම්භ කර මෙරට බැංකු තුනකට ලැබුණු අනුමැතිය

ශ්‍රී ලංකාවේ බැංකු තුනක් ඉන්දියානු බැංකුවේ ආරම්භ කර ඇති විශේෂ ඉන්දීය රුපියල් වොස්ට්‍රෝ ගිණුම් සක්‍රීය කිරීමට ඉන්දියානු මහ බැංකුවෙන් නියාමන අනුමැතිය ලැබී ඇති බවත් එම ගිණුම් සතියක් ඇතුළත සක්‍රීය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

සක්‍රීය කළ පසු ඩොලර් මත යැපීමකින් තොරව ශ්‍රී ලංකාවට, ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ඉන්දියාව සමඟ වෙළඳ ගණුදෙනු සිදු කිරීමට අවස්ථාව ලැබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.

ඉන්දියානු බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 1932 වසරේ කොළඹදී ශාඛාවක් විවෘත කර ඇත. වොස්ට්‍රෝ ගිණුම් ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමටද සහාය වනු ඇතැයි ඉන්දීය බැංකු ක්ෂේත්‍රයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා මානව හිමිකම් කොමසාරිස් ට්‍රම්ප් ළග අසරණ වෙයි !

colombotoday

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin

ආර්ථික අපහසුතා දරා ගත නොහැකිව එක් දරු පියා කෝච්චියට බෙල්ල තියලා

colombotoday

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

colombotoday