Colombo Today Local News

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තැනැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආගමික විශ්වාස වලට හානිවන ආකාරයට කටයුතු කිරීම වසර දහයක් වුවත් සිරගත කළ හැකි වරදක් බව ද අධිකරණ අමාත්‍යවරයා කීය.

දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ යම් ආගමික විශ්වාසයකට යම් තැනැත්තෙක් අපහාස කරනවා නම් ඒ විශ්වාස කරන අයගේ හද පෑරෙන ලෙස කටයුතු කරනවා නම් දන්ඩනීය වරදක් ලෙස සඳහන් වෙන බවද විජේදාස රාජපක්ෂ මහතා කීය.

Related posts

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

colombotoday

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි. ස්ථාන මාරුවටත් සූදානම් – නගරදිපති බේරමින් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කියයි

colombotoday

කොන්ක්‍රීට් සිලින්ඩරයකට යටවීමෙන් දරුවෙක් මියයෑමේ සිදුවීමට පුද්ගලයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Admin

“ඕන කෙනෙකුට උතුරු නැගෙනහිර වන්දනාවේ යන්න පුළුවන් වටපිටාවක් හදලයි තියන්නේ“ – ආරක්ෂක ලේකම්

colombotoday