Colombo Today Local News

සූක්‍ෂම ‍සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් සොයා ගැනේ

යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඊයේ(22) දිනයේ මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, එම වෙරළේ නීතිවිරෝධී ධීවර දැලක සූක්‍ෂම ලෙස සඟවා තිබියදී සොයාගත් බවයි නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය වෙරලේ සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

Related posts

“එළුග තමිල්“ කිළිනොච්චියේ වැඩ අල්ලයි.. සතොස ගොඩනැගිල්ලට ප්‍රහාරයක් !

colombotoday

සංවර්ධන ලොතරැයියේ ලක්ෂ 80 ටෙන්ඩරය රවීගෙන් ‘ඒකාබද්ධයේ‘ නුවන් නිරෝධට !

colombotoday

විදේශය සංචාරකයන්ගේ පැමිණීම සියයට එකසිය හැත්තෑපහ ඉක්මවයි

Admin

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

Admin

“ගෝඨාභය දැම්මොත් 2020 පරාදයි… ජනපතිවරණයට සුදුස්සා චමල් රාජපක්ෂයි” – වාසු කියයි

colombotoday

හාල් කිලෝවක් රුපියල් 300කට යා හැකි

colombotoday