Colombo Today Local News

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

සපුගස්කන්ද පිරිපහදුවෙි වැඩ අඛණ්ඩව සිදු වුවහොත් එයින් වසරකට ඩොලර් මිලියන 300 ක ලාභයක් ගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පිරිපහදුවක් අඛණ්ඩව වැඩ කළොත් ජෙට් ඔයිල්, භූමිතෙල් ආදී අතුරු නිෂ්පාදන රටට වෙනම ගෙන්වන්න අවශ්‍ය වන්නේ නැතැයි ද සපුගස්කන්ද වහන්න වුනේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදු වීම නිසා බවද අත්තනායක මහතා කීය.

Related posts

රුසියාවට කොළේ වහන්න ගිහින්, කොළේ ඉරාගෙන ඇගේ හලාගත් හැටි !

colombotoday

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

රාජිත “ආවා“ කල්ලිය හමුදාවට පටලවයි.. ගෝඨාගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු

colombotoday

අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීමට කැපවීම අප සැමගේ යුතුකමයි – හිටපු ජනපති

colombotoday

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday