2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.
එහි යාවත්කාලීන කිරීම,
- ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා අයවැයේ තේමාවයි.
- ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ඉන්දියාව සමග අදහස් හුවමාරු කර ගන්නවා.
- පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය නිසා උද්ධමනය යම් පමණකින් අඩු කරගන්නට හැකිවුණා.
- ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි.