Colombo Today Local News

ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු සම්මානය

ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායක මහතාට ඕස්ට්‍ර්‍ර්නලියාවෙන් දී ඊයේ (2)දින උපහාර සම්මානයක් හිමිවිය

යාවජීව සම්මානයක් වන මෙය ඔහුට පිරිනැමුණේ එරට බහු සංස්කෘතික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ජේසන් වූඩ්ස් මහතා අතිනි.

ආචාර්ය වික්ටර් රත්නායකයන් ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර දී ඊයේ (2)දින පැවති ‘යුග දැහැන්’ සංගීත ප්‍රසංගයට ගායනයෙන් එක්වූ අතර එහිදී ඔහුට මෙම සම්මානය හිමිවිය.

Related posts

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.. ඩලස් අලහප්පෙරුම කියයි

colombotoday

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin

හතුරුසිංහ ඉවතට…

colombotoday

රිෂාඩ් බදුර්දීන් නිර්දෝශි ලු. බිරිඳගේ නමින් ජනපතිට ලිපියක්. | එලියට ගැනීමේ තුරුම්පු එකින් එක අදියි.

colombotoday

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

colombotoday

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

colombotoday