Colombo Today Local News

ඉදිකිරීම් ව්‍යාපෘති වලින් වසරක සිට රු. බිලියන 150ක් රජයට මෙතෙක් ලැබී නැහැ

පසුගිය කාලය තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව රුපියල් බිලියන 150 ත් 200 අතර මුදලක් රජයෙන් අයවීමට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

වසරක පමණ කාලයක සිට එම මුදල් ලැබීම ප්‍රමාදවී ඇති බව එහි සභාපති එම්.ඩී.පෝල් මහතා පවසයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන් සම්බන්ධයෙන් සහන ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

Related posts

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday

රත්නපුර,ඇල්ල ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනෙක් අතුරුදන්

colombotoday

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

ගෙදර ඉදලම බදු ගෙවන්න ජනපතිගෙන් ක්‍රමවේදයක්

Admin

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday

වැලිකඩ ගිය තිළිණි ළග දුරකථනයක්

colombotoday