Colombo Today Local News

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජුලි 09 දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් මෙම තිදෙනා ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25-40 වයසේ පසුවන්නන් වන අතර ඔවුන් අගුණකොළපැලැස්සේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

මිහින්තලා රජමහා විහාරයේ විදුලි බිල සජිත් ගෙවයි

Admin

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday

අවුරුදු 15ක පාසල් දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Admin

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

කොළඹට විශේෂ ආරක්ෂාවක්

Admin