World

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිසුන් 1000 ක් පමණ අධ්‍යාපනය හදාරන එම පාසලේ ගුරුවරුන් ද 80 දෙනෙකු පමණ සිටින බවයි.

වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු ද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

Admin

මක්කම මහ පල්ලිය නූලෙන් බේරෙයි.. පල්ලිය අසලදීම ත්‍රස්තවාදීයෙක් පුපුරවාගනී

colombotoday

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday

ඊශ්‍රායලය බේරාගත් “අයන් ඩෝම්” පද්ධතිය වැඩිදියුණු කිරීමට ඇමරිකාවේ සහය. | ජෝ බයිඩන් පොරොන්දු වෙයි.

colombotoday

කොවිඩ් ප්‍රභේදවලට ග්‍රීක අකුරුවලින් අලුත් නම්

colombotoday