Colombo Today Local News

ඩීසල් බෙදාහැරීම් ඇරඹෙයි

දිවයිනට පැමිණි ඩීසල් නෞකාවෙන් ඉන්ධන බෙදාහැරීම් කටයුතු අද (27)දිනයේ සිට සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඩීසල් බෙදාහැරීම් කටයුතු නිසි පරිදි සිදුකිරීමට හැකිවන බව කොළඹ අද(27)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් පිරවුම්හල් නිසි පරිදි ඉන්ධන ඇණවුම් කළත් මේ වනවිට එම ඉන්ධන තොග ලැබී නොමැතිවීම හේතුවෙන් තවදුරටත් පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබේ.

Related posts

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හොරු ඔක්කොම දැන් දේවාලවල.. දෙවියන්ටත් ඇඩ්‍රස් නෑ

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුලන්කාවිල් දෙමළ වැසියන්ගේත් වීරයෙක්.. මානුෂීය මෙහෙයුමේ විශිෂ්ට සේවාවෙන් බිදක් මෙන්න

colombotoday

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

Admin

රාගම – මරදාන දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin