Colombo Today Local News

බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක්

ආහාර බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වනසතුන් විසින් විනාශ කිරීම නිසා මෙරට බෝග හානිය සියයට 30-40 දක්වා වර්ධනය වී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශයට කරුණු වාර්තා කර තිබේ.

එම නිසා වනසතුන් විසින් සිදු කරන බෝග හානිය වළක්වාලීම සඳහා උචිත වැඩ පිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

Related posts

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

ශ්‍රීලනිපය කඩන්න ඒකාබද්ධ විපක්ෂෙට ඉඩදෙන්නෑ.. ඇමතිකම ගත්තේ පඩි අරන් නිකං ඉන්න බැරිකමට

colombotoday

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ඉහළට

Admin