Colombo Today Local News

බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක්

ආහාර බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වනසතුන් විසින් විනාශ කිරීම නිසා මෙරට බෝග හානිය සියයට 30-40 දක්වා වර්ධනය වී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශයට කරුණු වාර්තා කර තිබේ.

එම නිසා වනසතුන් විසින් සිදු කරන බෝග හානිය වළක්වාලීම සඳහා උචිත වැඩ පිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

Related posts

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

colombotoday

වස විස නැති ප්‍රදර්ශනයෙන් කෝටි 7ක් යටි මඩි ගහලා !

colombotoday

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්

Admin

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

කප්පම් ඉල්ලා පැහැරගත් කෝටිපතියා මරා දමලා.. මළ සිරුර මාවනැල්ලෙන් හමුවේ

colombotoday

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටු වූ බදුල්ල මහා නගර සභාව යළි සක්‍රිය කෙරේ

colombotoday