Colombo Today Local News

මාසිකව ගෑස් මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

සෑම මාසයකම 5 වැනිදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ් අනුව අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුම් තහවුරු කිරීමේ අරමුණින් මිල සුත්‍රයක් නොපමාව ක්‍රියාත්මක කිරීමට මෙනම මිල සූත්‍රය මත පදනම්ව මිල සංශෝධනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් යෝජනාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Related posts

“කංසා වගාවට ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිදුවන්නේ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Admin

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

colombotoday

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday