Colombo Today Local News

මාසිකව ගෑස් මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

සෑම මාසයකම 5 වැනිදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ් අනුව අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුම් තහවුරු කිරීමේ අරමුණින් මිල සුත්‍රයක් නොපමාව ක්‍රියාත්මක කිරීමට මෙනම මිල සූත්‍රය මත පදනම්ව මිල සංශෝධනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් යෝජනාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Related posts

“අද මේ රට පාලනය කරන්නේ දෙමළ බෙදුම්වාදයේ වහල්ලු” – රට බෙදන උතුරේ යෝජනා ගැන විමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවා

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

colombotoday

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් වෙන්නෙ නැහැ

Admin