Colombo Today Local News

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට – 13කට තුවාලයි

පූඩළුඔය සිට පුස්සැල්ලාව බලා ධාවනය වූ බස් රථයක් කොත්මලේ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 13කට තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.

Related posts

පොල් ප්‍රශ්නය විසදන්න මාස 6ක්වත් යනවා

Admin

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

colombotoday

මරණීය දණ්ඩනයට නියම වූ වෙලේ සුදාට ඇප ලැබේ

colombotoday

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

colombotoday

ෆේස්බුක් අන්තවාදියා ෆසාල් නිසාර්ගේ බැංකු ගිණුමෙන් කෝටි 7 ක් සංසරණය වෙලා..

colombotoday