Colombo Today Local News

ඩොලරයේ අද මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 357.27 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 368.50 ක් ලෙසයි.

අද විනිමය අනුපාත පහත දැක්වේ.

Related posts

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin

බැඳුම්කරෙන් අල්ලස් ගත් බව කියන මන්ත්‍රීන් ගැන කතානායක සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා බිදදැමීම පිටුපස ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ බළකායක් ?

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin