Colombo Today Local News

වැඩබලන ජනාධිපති රන්ජන්ව නිදහස් කරයි?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් හෙතම අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.

මේ වන විට රංජන් රාමනායකට නිදහසට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස වැඩබලන ජනාධිපතිවරයා මෙම ක්‍රීයා මාර්ගය ගෙන ඇති බව පැවසේ.

Related posts

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

“1948න් පසු ජාතිය අවදානම් මොහොතක” ජිනීවා අනතුර ගැන හිටපු ජනපති කල සම්පූර්ණ කතාව – Video

colombotoday

මම දේශපාලනයේ නැවත උපදිනවා – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

පාන් පිටි මිලත් රුපියල් 35 කින් නිගී

colombotoday