Colombo Today Local News

ඇමෙරිකා දූත පිරිස හා ජනපති අතර හමුවක්

ඇමෙරිකාවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා,දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය,ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(27)දින පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ බව පැවැසෙයි.

ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත්,ආරක්‍ෂිත සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් ඇති කිරීමට සහාය වීම සඳහා දීර්ඝ කාලීන හවුල්කාරීත්වයක් ඇති කරගන්නා බවත් මෙම දුෂ්කර කාලයේ වුවද ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවත් නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත.

Related posts

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

උලමා සභාවේ ලොක්කා රිස්වි මුෆ්තිට මුස්ලිම් ජනතා විරෝධය

colombotoday

පෙම් යුවළක් දියේ ගිලී අතුරුදන්

Admin