Colombo Today Local News

සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හා වී භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිත කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (24)දින අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී ඍජුවම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම සිදුකළ නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Related posts

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

colombotoday

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලු තනතුරුවලින් ඉවත් කරයි

colombotoday

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday

ඇල්ලූ ලිපිය රාජ්‍ය විරෝධී නෑ… ඒක හැදුවේ මගේ අමාත්‍යංශයේ, ඒත් මම මොකුත් දන්නෑ…

colombotoday

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

colombotoday

විදේශ අධිකරණ ප්‍රතික්ෂේප කලයුතුයි. සුද්දන්ට අපේ දේවල්වලට ඇගිලි ගහන්න දිය යුතු නෑ – රවී කරුණානායක

colombotoday