පුත්තලම රෝහලේ සේවකයෝ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල – පුත්තලම මාර්ගය වසා විරෝධතාවකය නිරත වෙති.
ඉන්දන නොමැති නිසා සිය රාජකාරිය වාර්තා කිරීමට නොහැකි බව විරෝධතාකරුවෝ පවසයි.
සතියේ දින හතම තමන්ට රැකියාවට යා යුතු බවත්, අනික් රජයේ රැකියා කරණ සේවකයන්ට ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් තේල ලබා ගත් හැකි බවත්, කිලෝමීටර් 100 වඩා සමහර සේවකයන්ට රෝහලට පැමිණීමට ඇති බවත් මෙම ගැටළුවට නිසි වැඩ පිළවෙලක් සකස් කරන ලෙස ඔවුන් බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.