Colombo Today Local News

ඉන්දිය මහ කොමසාරිස් අගමැති රනිල් හමුවී සුබ පැතුම් එක් කරයි

කොළඹ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සුබ පැතුම් එක් කර තිබේ.

ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසන්නේ, ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ යහපැවැත්ම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලින් තුළින් ආර්ථික ප්‍රගතිය සහ ස්ථාවරත්වය සඳහා අඛණ්ඩව සහයෝගිතාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි.

Related posts

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ…

colombotoday

උතුරු සභාවේ ගෝරි.. ශිවාජිලිංගම් යකා නටයි.. මහඇමතිගේ මූණටම බැණවදී

colombotoday

“ජනපති සිංහනාද කළත් වැට් බද්ද දැන් ක්‍රියාත්මකයි” – ගම්මන්පිල

colombotoday