Colombo Today Local News

අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ…

අමාත්‍යංශ 28ක් සඳහා පත් කර ඇති ලේකම්වරුන්ගේ නම් සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මෙම ලේකම්වරුන් ජූලි 22 වන දා සිට පත් කළ බව අදාළ ගැසට් පත්‍රයේ සදහන් වේ.

එමෙන් ම, ජනාධිපතිවරයා විසින් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇති බව ද ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය මගින් දැනුම් දී ඇත.

තව ද ජූලි 22 වන දා සිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් අනුර දිසානායක පත් කර ඇතැයි එහි සඳහන් වේ.

අදාළ ගැසට් පත්‍රය මෙතැනින් බලන්න…

Related posts

සාද් ශරාෆ් මස් වැද්දා දඩ කෙළියේ ලෝක උරුම වන බිමකයි.. වතගොත හෙළිවෙයි

colombotoday

මුස්ලිම් නායකයන් දේශප්‍රේමී වීරයන් ලෙස නම් කරන්න ඉල්ලයි

colombotoday

බීමතින් මවට පහරදුන් පුතු, පියා සහ අයියා අතින් මැරුම්කයි

Admin

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

colombotoday