Colombo Today Local News

මොරටුව නගරාධිපතිගේ නිවසට ගිනි තියයි

දිවයිනේ නගර රැසක දී දේශපාලඥායන් ගමන් ගත් මෝටර් රථවලට සහ දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල්ල කර තිබේ.

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණි පිරිසක් එම නිවසට පහරදීමකින් අනතුරුව නිවසට ගිනි තබා ඇති අතර මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව වාර්ත වේ.

අද(09) දින පොහොට්ටු පාක්ෂිකයන් කොළඹට ගෙන ගිය ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන උදේනි අතුකෝරල ගේ නිවසට ද මේ වන විට ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Related posts

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

Admin

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි.. නව කැබිනට් මණ්ඩලයක් සහිත නව සැසිවාරය මැයි 8

colombotoday

රට පුරා කඩ සාප්පු වැසේ… කළු කොඩි එසවේ…. බස්, ත්‍රීරෝද රථ වර්ජනයේ…

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday