Colombo Today Local News

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

රටේ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම,ආණ්ඩුවේ අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇතැයි වාර්තාවේ.

මේ අතර දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලගන්වා, විසිවැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ද වාර්තාවේ.

Related posts

මහින්දගේ මූණ පෙන්වා පාර්ලිමේන්තු ආ ඒකාබද්ධ විපක්ෂයටත් ගමට යන්න බැරිවෙයි

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

Admin

පොලීසිය මාර්ග බාධක ඉවත්කරගනී.. වැලිකන්දේ සිට පාගමනින් මඩකලපුවට !

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පාවාදීමේ ගතිය යළි ඔප්පු කළා… ජනපති මෙවර එජාපයත්, ශ්‍රීලනිපයත් එකවර පාවාදුන්නා – නාමල්

colombotoday