Colombo Today Local News

පොලීසිය මාර්ග බාධක ඉවත්කරගනී.. වැලිකන්දේ සිට පාගමනින් මඩකලපුවට !

15267955_1254168744621401_3057610751796955054_nවැලිකන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් නවතාගෙන සිටි පිරිස මේවන විට පාගමනින්ම මඩකලපුව බලා ගමන් අරඹා තිබෙනවා. ඔවුන් ගමන්ගත් වාහන පොලිස් භාරයේ රදවාගෙන ඇති බවයි පැවසෙන්නේ.

ජාතික සංවිධාන කිහිපයක් එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති ශාසනාරක්ෂක සභාව මඩකලපුව මංගලාරාමයේදී වීශේෂ වැඩසටහනකට සදහා ගමන්කරමින් සිටි අතර පොලීසිය විසින් පොලීසිය එම පිරිස රැගත් රථ පෙළට වැලිකන්දෙන් එහාට ගමන් කිරීමට අවසර දිය නොහැකි බව පවසමින් මාර්ගය අවහිර කරනු ලැබුවා.

මේ වන විට මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වනවා.

මාර්ග බාධකය අසලදී අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1277283605624997/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ තීරණයක්

colombotoday

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු කාලයත් ඉහළට…

colombotoday

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

colombotoday

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

ඉදිරියේදී ලේ හිගයක්… ලේ දෙන ලෙස ඉල්ලීමක්..

colombotoday