Colombo Today Local News

පොලීසිය මාර්ග බාධක ඉවත්කරගනී.. වැලිකන්දේ සිට පාගමනින් මඩකලපුවට !

15267955_1254168744621401_3057610751796955054_nවැලිකන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් නවතාගෙන සිටි පිරිස මේවන විට පාගමනින්ම මඩකලපුව බලා ගමන් අරඹා තිබෙනවා. ඔවුන් ගමන්ගත් වාහන පොලිස් භාරයේ රදවාගෙන ඇති බවයි පැවසෙන්නේ.

ජාතික සංවිධාන කිහිපයක් එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති ශාසනාරක්ෂක සභාව මඩකලපුව මංගලාරාමයේදී වීශේෂ වැඩසටහනකට සදහා ගමන්කරමින් සිටි අතර පොලීසිය විසින් පොලීසිය එම පිරිස රැගත් රථ පෙළට වැලිකන්දෙන් එහාට ගමන් කිරීමට අවසර දිය නොහැකි බව පවසමින් මාර්ගය අවහිර කරනු ලැබුවා.

මේ වන විට මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වනවා.

මාර්ග බාධකය අසලදී අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1277283605624997/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

“එළුග තමිල්“ හෙට.. වළක්වන්න ආවොත් භයානක තත්වයක් – TNA පාර්ලිමේන්තුවේදී තර්ජණය කරයි

colombotoday

අලුත් කොරෝනාවෛරස ප්‍රභේදයක් – රටවල් 63කින් ආසාදිතයෝ හමු වෙති

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

හෝමාගම බස් රථයක් අනතුරකට

Admin

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

Admin