Colombo Today Local News

රටපුරා අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක්

රටපුරා සියලු ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක් පවතින බවට පරිභෝගිකයෝ මැසිවිල් නඟති.

ඇතැම් ඔසුසල්වල පැරසිට මෝල් පවා නොමැති බව ද බෙහෙත් තුණුඩුවක් ඉදිරිපත් කළ පසුව ඔසුසල්වලින් ලබගත හැක්කේ ඖෂධ වට්ටෝරුවේ ඇති බෙහෙත්වර්ග එකක් හෝ දෙකක් පමණකැයි ද පාරිභෝගිකයෝ පවසති.

Related posts

සුපිරි වෙළෙඳ සැලක් තුළ හිමිනමකට පහර දී කොල්ල කලා

Admin

සහල් මාෆියාව පිටුපස ඉහළම තැනක බලවතෙක් – ගොවිජන සම්මේලනය හෙළිකරයි

colombotoday

නවසීලන්ත අගමැති එයි

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday